Hot Seat: Play and Win logo Hot Seat: Play and Win

Hot Seat: Play and Win

by Byte Hub

🗂️ Entertainment

🆓 free

4.9/5 ( 063+ reviews)
Android application Hot Seat: Play and Win screenshort

Features Hot Seat: Play and Win

HotSeat යනු ඔබේ සමාන්‍ය දැණුමට වටිනාකමක් ලබා දෙන වැඩසටහනකි.
තරගය අදියර තුනකට ක්‍රියාත්මක වන අතර ලබා දෙන කාල සීමාව තුල ඔබ ප්‍රශ්ණයට පිළිතුරු ලබා දිය යුතුය.
එක් එක් ප්‍රශ්ණ අදියර තුල ලබා දෙන කාලය වෙනස් වන අතර පිළිතුරු ලබා දීමට අපහසු ප්‍රශ්ණ වලදී ඔබට support me පහසුකම ලබා ගත හැකිය.
පළමු අදියරේදී රු.1,000/- ක් දෙවන අදියරේදී රු.10,000/- සහ තෙවන අදියරේදී රු.100,000/- ක් ලෙස ඔබට ත්‍යාග ලබා ගත හැකිය.ඔබට එක් එක් අදියර අවසානයේ අදාල ත්‍යාග ලබාගෙන තරගයෙන් ඉවත් විය හැකි අතර දිගටම තරග කිරීමෙන් ඔබට මුලු ත්‍යාගය ලබා ගත හැකිය.

🎮

Gaming Features

Enjoy immersive gaming experience with various game modes.

🍽️

Food & Dining

Discover recipes and order food from your favorite restaurants.

💬

24/7 Support

Our dedicated support team is always ready to help you.

Screenshots

See the Hot Seat: Play and Win in Action

Hot Seat: Play and Win Screen 1
Hot Seat: Play and Win Screen 2
Hot Seat: Play and Win Screen 3

Get the App Today

Download on Google Play

Available for Android 8.0 and above